Mahasen does blogging
Reflections of mind - weaved with text and decorated with images
Sunday, February 13, 2011
නුඹ මගේ වන්නට...
රන් හුයක් අවැසිද දෑඟිලි බඳින්නට
අත පැන් අවැසිද ප්‍රේමය හඟින්නට
පෝරුවක් අවැසිද හදවත් බැඳෙන්නට
අත්සනක් අවැසිද නුඹ මගේ වන්නට
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment