tag:blogger.com,1999:blog-7832831.post8232297541297098346..comments2023-05-18T08:31:50.169-04:00Comments on Mahasen does blogging: ඉතින් සිරසට ගහලා ලසන්තව මරලා කියනවා නේද?Mahasenhttp://www.blogger.com/profile/02360695598703246075noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-7832831.post-56555558501318831932009-01-12T11:52:00.000-05:002009-01-12T11:52:00.000-05:00"අපේ ලොගික්" වගේ උදවිය දකින හැම වෙලාවකම මම අපේ දෙම..."අපේ ලොගික්" වගේ උදවිය දකින හැම වෙලාවකම මම අපේ දෙමාපියන්ට පින් දෙනවා. උන්දෙලා අමාරුවෙන් අපිට හොද නරක කියලා දුන්නේ නැත්තම්, අපිත් අරූට කෙලපිය මූට කෙලපිය, අන්න නපුන්සකයා, මෙන්න නපුන්සකයා කියා කියා "අපේ ලොගික්ලා" වගේ හැසිරෙන්න තිබුනා. ඒ වෙනස පෙන්නලා දුන්නට "අපේ ලොගික්ටත්" බොහොම පින්.Samhttps://www.blogger.com/profile/07681922480048360185noreply@blogger.comtag:blogger.com,1999:blog-7832831.post-89608158605376838392009-01-11T14:43:00.000-05:002009-01-11T14:43:00.000-05:00බොහොම ස්තූතියි යන්සේ දාන්ට කියලා දුන්නට.සිරස ලංකාව...බොහොම ස්තූතියි යන්සේ දාන්ට කියලා දුන්නට.

සිරස ලංකාවට තුප්පහි මාධ්‍ය සංස්කෘතියක් ගෙනාවා කියන කතාව හරි. හැබැයි සිරස ලන්කාවේ මිනිස්සුන්ගේ කලා රසය පහළ මට්ටමකට ඇදලා දැම්මා ද, නැත්තම් පහළ කලා රසයක් තිබුන අය වෙනුවෙන් වැඩ සටහන් ඉදිරිපත් කරාද?

සිරස පිටිපස්සෙන් ගිය සමහර මාධ්‍ය ආයතන සිරසට වඩා පහත් මට්ටමකට වැටුණා නේද? උදාහරණය රජ එෆ් එම් කියලා අර කුණුහරුප කථා හද හද කියපු රේඩියෝ චැනල් එක.

ඒකට මිනිස්සු ගැහුවේ නෑ නේ? ඒක ආණ්ඩුවෙන් තහනම් කරා. ඒක තහනම් කරාට මිනිස්සු ආණ්ඩුවට බැන්නෙත් නෑ.

සිරසේ දාන දෙකයි පනහේ ඉන්දියානු වැඩසටහන් වලට ආණ්ඩුවෙන් බද්දක් දෑම්මා. මම දැනුවත්වම මිනිස්සු ඒකට ආණ්ඩුවට බැන්නා.

මට නම් හිතෙන්නේ සිරස කරන්නේ ලංකාවේ තියෙන පහත් කලා රසයකට උවමනා වැඩ සටහන් විකාශනය කරණ එක මිසක් අලුතින් පහත් කලා රසයක් ඇති කරණ එක නෙවෙයි.

එහෙම නම් ප්‍රශ්ණේ තියෙන්නේ ලංකාවේ පාසල් වල. ළමයින්ට හොඳ කලා රසයක් ඇති කරන එක වෙන්න ඕනේ පාසැලෙන්.

උගුරට හොරා බෙහෙත් කන්න හැදුවේ නැත්තම්, අපිට ප්‍රශ්ණේ තියෙන්නේ සිරසේ කොටි හිතවාදී ප්‍රතිපත්තිය. සිරස ඇත්තටම කොටින්ට කඩේ යනවා. හැබැයි සිරස සහ කොටි අපිට කෙලින්ම සම්බන්ධ කර ගන්ට විදිහක් නෑ නීතියෙන් ක්‍රියාමාර්ගයක් ගන්ට.

මේ හේතුවට සිරසට ගැහුවා නම් වික්‍රමබාහු කරුණාරත්නට මොනවද කරන්න ඕනේ? ඒ වගේ තව කොච්චර ඉන්නවාද කෙලින්ම කොටින්ට කඩේ යන?

ඒ හැම එකාටම මිනිස්සු ගහන්න ගත්තොත් නීතියට මොකද වෙන්නේ? අපි කොතනින්ද ඉරක් අන්දින්නේ මේ මනුස්සයට ගහන එක සාධාරණයි මේ මනුස්සයට ගහන එක අසාධාරණයි කියලා?

ආත්මාරක්ෂාව කියන්නේ තමන්ව මරණ්න හදන මොහොතේ බේරෙන එක. අපිව මරණ්න පිඹුරු පත් හදනවා කියලා හිතුන පලියට අපිට ගිහින් කෙනෙකුට ගහන්න බෑ නීතියක් තියෙන රටක. අවනීතිය තියෙන කොටි අඩවියේ එහෙම වෙනවා ඇති. ඒත් උනුයි අපියි වෙනස් වෙන්නේ ඒකෙන්. අපි අකමැති දෙයක් කරපු කියපු පමණින් අපිට කාටවත් ගහන්න අයිතියක් නෑ. නීතියෙන් ගන්න පුලුවන් ක්‍රියාමාර්ගයක් විතරයි අපිට ගන්න පුලුවන්.

නීතියෙන් පිට එක දෙයක් සාධාරණීකරනය කරොත් අපිට වෙන කෙනෙක් කරණ නීති විරෝධී වැඩකට විරුද්ධ වෙන්න අයිතියක් නැති වෙනවා.

එහෙම නම් නීතිය පැත්තකින් තියලා හැමෝම අවි ආයුද අරගෙන තම තමන්ගේ ආරක්ෂාව සපය ගන්න ඕනේ. එහෙම උනොත් මුලින්ම මැරුම් කන්නේ අපි. මොකද අපි තමයි මේ රටේ ඉන්න අවි බලය අඩුම, ආරක්ෂාව අඩුම කණ්ඩායම - සාමාන්‍ය මිනිස්සු.

ඒක නිසයි මම කියන්නේ නීතියට පිටින් වෙන දෙයක් අපි අනුමත කරන එක වැරදී, ඒක අපේ ආරක්ෂාවටමයි අන්තිමට බලපාන්නේ.Mahasenhttps://www.blogger.com/profile/02360695598703246075noreply@blogger.comtag:blogger.com,1999:blog-7832831.post-64449272189255904492009-01-11T12:23:00.000-05:002009-01-11T12:23:00.000-05:00"තමන්ගේ එකා මරලා හරි රජ වෙන්ට බලන මිනිස්සුත් ඉන්නව..."තමන්ගේ එකා මරලා හරි රජ වෙන්ට බලන මිනිස්සුත් ඉන්නවා නේ"
කතාව ඇත්ත. ඒ වගෙ එකෙක් ව දැක්කොත් ඌව මරලා තමුන් ජීවත් වෙන එක තමා හරි ක්‍රමය. ආත්මාරක්ෂාව කියන්න්නෙ ඒක තමා. ඒ වගෙ සිරස කියන්නෙ රට ගද ගස්සපු කාලකන්නි චැනල් එකක්. ඒක ට ගහපු එක හරි කියලා මම නම් එළිපිටම කිව්වා.

මාධ්‍ය ලියන්නෙ madvya ඔහොමයි, ya කෑල්ල තමා යංසෙ වෙන්නෙanonymous bloggerhttps://www.blogger.com/profile/07764137289852030878noreply@blogger.com