tag:blogger.com,1999:blog-7832831.post642274162132284146..comments2023-05-18T08:31:50.169-04:00Comments on Mahasen does blogging: දළ දේශීය නිෂ්පාදනයෙන් 6% තිබ්බොත් අධ්‍යාපණේ ගොඩ ගන්න පුලුවන් ද?Mahasenhttp://www.blogger.com/profile/02360695598703246075noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-7832831.post-31885517095878113782012-08-28T09:15:34.268-04:002012-08-28T09:15:34.268-04:00ප්‍රතිපත්ති හදන තැනක තියා, විශ්ව විද්‍යාල ආචාර්ය ම...ප්‍රතිපත්ති හදන තැනක තියා, විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩල වල වත් නැති එක නේ දුක අරුණි...Mahasenhttps://www.blogger.com/profile/02360695598703246075noreply@blogger.comtag:blogger.com,1999:blog-7832831.post-53766868782627276342012-08-28T09:03:50.911-04:002012-08-28T09:03:50.911-04:00මේ සටහනේ තියන සරල වැදගත් සත්ය්ය ඔය ප්‍රතිපත්ති ග...මේ සටහනේ තියන සරල වැදගත් සත්ය්ය ඔය ප්‍රතිපත්ති ගෙනෙන/හදන අයට වැටහෙන්නෙ නැතිකම නෙමෙයි!!!

හැමට නොමිලේ උගන්වන්න පුළුවන් ක්‍රමයක් ලෝකේ කවුරුත් හොයාගෙන නැතිකොට ලංකාව එහෙම කරන්නෙ කොහොම ද?!!

//වැදගත්ම දේ සැමට අධ්‍යාපනය ලැබීමේ අයිතිය සුරක්ෂිත කිරීම සහ අධයාපනය ප්‍රමුඛතාවයෙන් ඉහලම ක්ෂේත්රය විදියට පවත්වාගෙන යාම.// ජයවේවා!!!!

ප්‍රතිපත්ති හදන තැනක ඉන්න කිසි කෙනෙක් මෙයට සවන් නොදුන්නාට ඔබේ උත්සාහයට ජය! Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7832831.post-18321856954645773532012-08-28T07:49:06.008-04:002012-08-28T07:49:06.008-04:00සියයට හයක් ඉල්ලන එක තවත් මඩ කිරීමක් කියලා මම කියන්...සියයට හයක් ඉල්ලන එක තවත් මඩ කිරීමක් කියලා මම කියන්න හේතුව, ඒ 6% ලැබුණොත් සියලු ප්‍රෂ්ණ විසඳෙනවා වගේ මේ උද්ගෝශකයින් කතා කිරීම.

අධ්‍යාපනයට ආණ්ඩුවෙන් සල්ලි දීලා විතරක් මදි, ආණ්ඩුවත්, මේ උද්ගොෂන කරන අචාර්ය වරුනුත් එකතු වෙලා, ඒ මුදල් වලින් මේ අධ්‍යාපන පද්ධතිය වෙනස් කරන්න ඕනේ කියලා කියනවා මට මේ උද්ගෝශකයින් ගෙන් ඇහෙන්නේ නෑ.

මේක මේ වෙලේම කර ගන්න ඕනේ දෙයක්. මේ උද්ගෝෂනේ හොඳින් හරි නරකින් හරි ඉවර උනාට පස්සේ, ආයෙ පාරක් මේ විදිහට සංවිධානය වෙලා අධ්‍යපන ප්රතිසංස්කරනයක් ඉල්ලන්න වෙන්නේ නෑ කාලෙකට.Mahasenhttps://www.blogger.com/profile/02360695598703246075noreply@blogger.comtag:blogger.com,1999:blog-7832831.post-20448225818143529702012-08-28T07:03:21.191-04:002012-08-28T07:03:21.191-04:00[මේ 6% ඉල්ලීම, දැනට තියෙන මඩ ගොහොරුව තවත් මඩ කිරීම...[මේ 6% ඉල්ලීම, දැනට තියෙන මඩ ගොහොරුව තවත් මඩ කිරීමක් මිසක් අධ්‍යාපණ ප්‍රශ්නෙට විසඳුමක් විදිහට මම දකින්නේ නෑ.]

මේ කරුණට හැරෙන්න අනෙක් කාරණා වලට එකඟයි.
6% ඉල්ලීම මඟින් මේ තියෙන අර්බුධය විසඳෙයි කියල මමත් විශ්වාස කරන්නෙ නැහැ. නමුත්, 6% ඉල්ලීම දැනට තිබෙන තත්වය තවත් මඩ කිරීමක්ය කියන එකට එකඟ නැහැ.
නොඑක් අඩුපාඩු ඇතැත්, මේ ඉල්ලීම හරහා ඇතිකරන බලපෑම සමාජයට යහපත් ලෙස බලපානු ඇතැයි සිතනවා.

“නිදහස් අධයාපනය“ කියන දේ දැනට පොදු බහුතර සමාජය තේරුම් ගෙන ඇති ‘නොමිලයේ අධයාපනය‘ කියන තැනින් වෙනස්ව වඩා පුලුල්ව ක්‍රියාත්මක විය යුතු දෙයක්. එහිදී, සියයට, සියයක් හැම කෙනෙකුටම නොමිලයේ අධ්‍යාපනය ලබාදෙන්න පවතින තත්වය යටතේ රටටකට නොහැකි උනත්, හැම කෙනෙකුටම විෂමතාවයකින් තොරව අධයාපනය ලබා ගන්න අවශ්‍යය වටපිටාව සකස් කරන්න හැම රජයකට වගකීමක් තිබෙනවා. ඒ සඳහා අධයාපනයට මුදල් වැය කිරීමට හැකියාවක් ඇති අයගෙන් යම් අයකිරීමක් කිරීම හෝ එක් එක් පුද්ගලයාට අධයාපනය සහා රජය විසින් වැය කරන මුදලින් යම් ප්‍රතිශතයක් ඔහු අධ්‍යාපනය හමාර කොට රැකියාවක නියුක්ත වන කාලය අතරතුර අය කරගැනීම හෝ ශිෂ්‍යත්ව, බැංකු ණය යනාදී විකල්ප ක්‍රම වලට යා හැකියි.

වැදගත්ම දේ සැමට අධ්‍යාපනය ලැබීමේ අයිතිය සුරක්ෂිත කිරීම සහ අධයාපනය ප්‍රමුඛතාවයෙන් ඉහලම ක්ෂේත්රය විදියට පවත්වාගෙන යාම.Kasunhttps://www.blogger.com/profile/07210903584277828219noreply@blogger.com