Sunday, February 13, 2011

නුඹ මගේ වන්නට...

රන් හුයක් අවැසිද දෑඟිලි            බඳින්නට
අත පැන් අවැසිද ප්‍රේමය            හඟින්නට
පෝරුවක් අවැසිද හදවත්       බැඳෙන්නට
අත්සනක් අවැසිද නුඹ මගේ          වන්නට